ගෑස් කිලෝ එක රුපියල් දහයකින් ගනන් ඇරඹීමත් එක්ක අපේ ඇත්තෝ එක එක කතා කියනවානේ. ආරංචි විදිහට ලෝකේ ගැසූ මිල සියට පන්සියයක් විතර වැඩ්වෙලාලු. මේ ශ්රීත ඍතුව යුරෝපයේ විදුලි බලයත් ෂුවර් නෑ කියනවාලු. මොකද LPG බලාගාර වලටත් ගෑස් ෂුවර් නැති හින්දා. හැබයි අන්තිමට ඔක්කෝටම මුල ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල්...