1. S

    21 වෙනි සංශෝධනය

    ඔය මොන මගුලකින්වත් වැඩක් නැහෑ. මුලින්ම චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මුන් මේ හදන්නේ උන්ට බලය වැඩිකරගන්න නැතුව රට හදන්න නෙමේ.
  2. S

    එක්සත් ඒකීය පැතුම්ගේ නිර්වචනය කුමක් ද?

    මොකද්ද වැදගත්කම ? පැහැදිලි කරන්න බලන්න. යකෝ ඔය අරාබි වසන්තයේ නායකයෝ ඔක්කෝම හිරගේ ඉදන්ම එලියට ඇවිත් රටවල් පාලනය කලේ. මූ අඩුම තරමේ අරගලයට මොකද්ද කරන්නේ. මුගේ පක්ශේ කවුද ඕන ඉන්නේ? මූ ගේ පක්ෂේට රහස්ය අංශයක් තියනවාද? අඩුම තරමේ ඔතන වැඩක් කරන්න යටින්. අඩුම දිස්ත්‍රික්ක මට්ටමේ සංවිධානයක් වත් තියනවාද?
  3. S

    එක්සත් ඒකීය පැතුම්ගේ නිර්වචනය කුමක් ද?

    ඇත්තට යකෝ මහින්ද රාජපක්ෂ තමුන්ගේ අම්මාගේ මල ගෙදරට ගියෙත් මාංඡු දාගෙන. අන් ඇම් අවුරුදු ගානක් හිරේට දාලා හිටියා සුද්දෝ. මැතිනිව මරන්න එලිපිට ජේවිපී එක ලැහැස්ති උනා.ප්‍රජා අයිතිය අහෝසි කරා. විජයව ඒ වගේම ශ්‍රීලංකා ඒකේ ලොක්කෝටික ඔක්කෝම ඇතුලට දෑම්මා නැස්කලයිට් කියලා. වෙන එකක් තියා පොන්සේකා අවුරුදු...
  4. S

    දේශපාලනය වෘත්තියක් විය යුතු ද? එය ලංකාවේ තවදුරටත් එසේ විය යුතු ද? ලෝකයේ තියෙන තත්වය මොකක් ද?

    වෘත්තීය දේශපාලකයෝ ඉන්න ඕනේ.මේ මගුල් ජන්දය ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. 77ට කලින් හිටියා වගේ වැදගත් දේශපාලකයෝ ඇයි කරලියට එන්න.
  5. S

    එක්සත් ඒකීය පැතුම්ගේ නිර්වචනය කුමක් ද?

    මූ මිනීමරලා පැනලා ගිහින්ද ලංකාවට එන්න බය? මම දන්න විදිහට එංගලන්තේ ට වෙලා ඉන්න එක ලංකාව ඇතුලට වෙලා ඉන්නවට වඩා අවදානම් මරණ තර්ජන තියනවානම්. මොකද බුද්ධි අංශ වලට කිසිම අවුලක් නැතුව ඉවර කොතැනදැයි. කිසිම ජාත්‍යන්තර බල පෑමක් නැහැ.මුගේ පැත්තට.
  6. S

    අද පන්නිපිටිය Keels super market එකේ විදිය 18/04

    අවුරුදු ඉවර උනාම හැමදාම ඔහොම තමා. තව දවස් දෙක තුනකින් හරියයි.
  7. S

    Attatama JVP kaale une moada da? (moda post daanna epa)

    මම දන්න විදිහට මුලින්ම උනේ ජේ ආර් ජුලි කලබලය කරලා ඒකේ පිට දාලා ජේවීපීය තහනම් කලා. ඒ වෙනකොට පරණ වම නාකිටිකක් හින්දා වැටිලා. ක්‍රමානුකූලව කැම්පස් ටික ස්කෝලවල ලමයි ටික වගේ කට්ටිය ජේවීපීය විසින් අල්ල ගත්තා. කැම්පස් නම් සියට අසූවක් වගේ ඉස්කෝලවලනම් සියට දහයකට අඩුයි. හැබයි කැපිලා පෙනුනේ ඒ කට්ටිය. අසූ...
  8. S

    SLT Fibre අකුණු

    ඒක earth කරලා තියෙන්නේ.fiber නෙමේ බන් power පැත්ත තමා අවුල්.
  9. S

    එන්ජිම කරවෙලා ගුපියනේ

    මුලින්ම හොඳට චෙක් කර ගනින්. බඩු බනිස් දන්නේ නැහැ. ඔයිල් සුදු පාටද බලන්න. සුදු වෙලානම් බඩු හරි(කිරි පාට )
  10. S

    ආර්ථික උපදේශනයක් අවශ්‍යයි

    බඩු ටික අරන් දාපන්. වැඩිවෙන වැඩිවිල්ලට කෙල වෙයි නැත්නම්. අද හෙටම බල්බ් ඒකේ හිටන් ගන්න කියලා තමා මම නම් කියන්නේ.
  11. S

    Tile ගන්න තැනක් තියේද?

    ගොඩගම තැනක තියනවා. Bathroom set එකනම්. උන් ගාව ඇති සාමාන්‍ය යෙන් හොඳ design නම්. හැබයි රොසෙල් නෙමේ. ලංකා ලගේ සෙට් එකක් මම ගත්තා හැටකට විතර. හැබයි මාස හයකට විතර කලින්. නාවල ලොකු werehoues එකක් තියනවා ඒකෙන්. ටයිල්නම් කොට්ටාව හොරණ පාරේ කඩවල තියනවා දැක්කා. ගාන නම් වැඩි ඇති. එකයි දෙක අටසිය ගානක්...
  12. S

    Tile ගන්න තැනක් තියේද?

    උබ කොහෙද? Basic ම එකනම් ගන්න පුළුවන් වෙයි ඔය ගානට. ඕනේ තරම් ටයිල් තියනවා කළු කඩ වල. සමහර එව්වා වල නම් ගාන ශේප්.
  13. S

    Sony Alpha 5100 Camera

    Box එක නම් වැඩක් නැහැ. Dry box එකක් ඇරෙන්න දෙන lense එක මොකද්ද?
  14. S

    Sony Alpha 5100 Camera

    Basic ම mirror lass එකක්. ගාන කීයද කියන්නේ? Video ඕනේ නැත්නම් DSLR එකකට යන්න.
  15. S

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    දේශපාලනය කියන්නේ අමු කුණු ගොඩක්. දැන් මයිනා ගේමට බැහැලා ඉන්නේ හෙට අනිද්දට සජියාත් ඇමතිකමක දිවුරුම් දදීලා ගෝටාට සහය පල කරන්න පුළුවන්.
  16. S

    Nokia 5.4

    අවුලක් නැහැ බන්. හැබයි සූපිරි performance බලාපොරොත්තු වෙන්න එපා. මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා. කැමරා සාමාන්‍යයයි හොඳමත් නැහෑ නරකමත් නැහැ. මම කොහොමත් කැමරාව පාවිච්චි කරන්නේ නැහැ පොඩි එදිනෙද වැඩ කට මිසක්.
  17. S

    අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    පනස් හත හරි අට හරි ලංකවේ සමසමාජ පක්ෂය කරනවා හර්තාලය ක් එක දවසින්. හුණු රටේම වැඩ නතර වෙනවා. හේතුව හාල් රාත්තල් ලොකු ගානකින් වැඩි කිරීම. ජේ ආර් ලොක්කා තමා අය-වැයෙන් ඕක කරන්නේ. තව. මොනවා හරි තිබ්බා මට දැන් මතක නැහැ. ඇන්ඇම් පොත් නැතිවෙලා. අන් ඇම් තමා නායකයා. අන් ඇම් ඉතින් කොහොම පොරක්ද කියන්න ඕනේ...
  18. S

    අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    උබ 57 හර්තාලේ ගැන දන්නේම නැද්ද?
  19. S

    පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි අර්බුධය නිමවමු | Discussion

    පුටුවක්. පායන කාලෙට පැය විස්සක් විතර කළුවරේ ඉන්න පුළුවන්නම්. දැන් එපා වෙලා තියෙන්නේ මේ වට උත්තර දීලා.

    No contents