1. dagayaa

    SLT කරුමය.....!!!

    20GB down karala mak karannada ?? 2000 k gewanna oni hama masema internet charges witharak.. samanayen 30,000 k wage padi ganne ekek internet walata 2000 k weyadam karanne 20 GB use karanndad ?? ube padiyen 6.6% wage gewanna oni internet use karanna eth 20 GB...!! mona karumayaka ? 20GB...
  2. dagayaa

    Clean your balls ... !

    පට්ට ඇඩ් එක:lol: :lol: හැබැයි ඕව ගලා සුද්ද කරන්න ගියොත් ඉතින් වෙන්නේ.... :rolleyes: :angry:
  3. dagayaa

    SLT කරුමය.....!!!

    වදින්නේ 20GB පැන්නමද ? නැත්නම් 30GB ද ? එතකොට blacklist වෙච්ච එකට හැමදාම FUP ද ? නැත්නම් fup ලිමිට් එක පැන්නමද slow වෙන්නේ ? :angry: :angry:
  4. dagayaa

    Pls Machan Help Me.. (Unlimited Connection Users )

    ela ela... :P:P
  5. dagayaa

    Pls Machan Help Me.. (Unlimited Connection Users )

    machan uba wade karanawada ? mata oni nam upload karanna puluwan :P
  6. dagayaa

    wathila-cola

    උබ කොලා කියල එළකිරි ද දෙන්නේ ගියේ.... ? මචන් පෙන 10 යේ නයා පෙන්නුවා නම් ඉතින් ඔයිට වැඩිය ගානක් හොයාගන්න තිබ්බ නේ... :lol: :lol:
  7. dagayaa

    ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

    මේවගේ චිප්පියෝ කරන්න දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න පිට දල තමාගේ ජනප්‍රිය තත්වය වැඩිකරගන්න... මුන්ගේ ටෝක්ස් ඉන්දියාවේ රජය සත පහකට ගන්න ගන්නේ නෑ..... :lol:
  8. dagayaa

    wathila-cola

    මචන් මුල ඉදන් අගට කියවුවත් අග ඉදන් මුලට කියවූවත් එකම දේනේ වෙන්නේ උබේ kola බිවුවම.. මැරිලා වැටෙන එක නේ... ඔන්න ඉතින් කලාතුරකින් පොරගේ වාසනාවක් තිබ්බොත් බේරෙයි එත් ඉතින් එකට වෙන්නේ සදහටම හරකෙක් / එළදෙනක් වගේ උම්ම් බැ ගන්න තමා :lol: :lol: :lol:
  9. dagayaa

    ~~~~පුරුෂ ලිංගයේ කතාව~~~~

    mama dakka oya kathawa site ekaka thiyanwa... copy karanam ithin source ekath dapanko... :lol: :P
  10. dagayaa

    Facebook Help (EK eke Kollane mata Help karanna )

    -Report kara....... ;)
  11. dagayaa

    හාමුදුරුවො හිටගෙන!!!!!!

    උබ ඔය කියන කතාව වැරදියි... මොනවා කියන්නද ඕක වෙන රටක් නේ. රටේ නීතිය සංස්කෘතිය වෙනස්.. එක නිසා ඕක අපිට වැරදි වුනාට ඒගොල්ලන්ට අවුලක් නැතිවෙන්න පුළුවන්... අනික උබ ලංකාවෙත් ගොඩක් අය මේවගේ කියනවා නම් 100% වරදයි.. :angry:
  12. dagayaa

    වෙදාගේ-සිතුවිලි1

    :shocked: :rofl: මචන් වතිලය කලින් එලදෙන්නු පැන්නුව පස්සේ පෙන 10 යේ නයා... ඇයි තව communication එකේ චූ කෙස් එක...! සුදු පුසත් ඒවගේ තමයි.. :P :P
  13. dagayaa

    Kawuru dinayida ?? eng V Ned

    :P NOPE... 6i 4i patta seen eka............ :D
  14. dagayaa

    Kawuru dinayida ?? eng V Ned

    meka dammath hari 6k gahuwa ne :P :shocked:
  15. dagayaa

    Kawuru dinayida ?? eng V Ned

    13 for 12 balls :shocked:
  16. dagayaa

    වෙදාගේ-සිතුවිලි1

    ආවු ආවු ලවු එක නැගල යනවා නේද ? :shocked: ;) :P
  17. dagayaa

    වෙදාගේ-සිතුවිලි1

    පවු ඔයි වෙදා හැමදාම චාටර් වෙනවා.......... :lol: :lol: :lol: :lol:
  18. dagayaa

    ලගට අැපල්...දුරට පැපොල්

    :yes: Zoom out karala 3' wage athata giyath hari :)

    No contents