1. Martian Professor

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    Meanwhile.. අපි වයසට ගියාම.. පොඩි එකා ; කවුද තාත්තේ scurvy කියන්නේ. තාත්තා : වාඩි වෙන්නකෝ පුතේ කියලා දෙන්න... 🥲🥲
  2. Martian Professor

    කඳු දෙකම නාය යන්න ඔන්න මෙන්න..

    Screenshot ekak dapan... Instagram nethi mittonta penna
  3. Martian Professor

    කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි🔴

    වැඩක් නෑ බං... මිනිස්සු ඉන්නේ උන් සෝෂල් මිඩ්යා ඇතුලේ හදපු සහ බොරු කියලා සිරස වගේ ඒවගෙන් හදපු බබල් එකක් ඇතුලේ..... මිනිස්සුන්ට තෙරෙන් නෑ..... හොරා හොරා.. හොරකන් කරා කරා කියලා එකම බොරුව දහස් පාරක් කියලා එක ඇත්තක් කරලා තියෙන්නේ... දැන් සල්ලි දෙන කතාවෙන් මිනිස්සුන්ගේ කට වල් ඔක්කොම වහල තියෙන්නේ...
  4. Martian Professor

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    ස් ලිප් ම් එම්ක නෑම්..... 🥲
  5. Martian Professor

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    Sirawata Meka wath aththa unoth hodai... Mokada aththatama asarana minissu innava
  6. Martian Professor

    විඩ්යෝ එක ලික් වුන හින්දා කෙල්ල මෑරිලා

    Yandex eke search ekk dapan... Udinma ena site eke thiyanava
  7. Martian Professor

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    අපි බදු ගේවමු... රට හදමු මිතුර
  8. Martian Professor

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    සිරාවට... දැනට ම කෑගල්ලේ උන් එහෙම ගෙවල් වලින් අයින් වෙන්නේ නැතුව හිටපු උනුත් කෑම්ප් වලට ගිහින්...... කලින් හිටියේ පවුල් 20ක් විතර දැන් 50ක් විතර ඉන්නවා
  9. Martian Professor

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    සිරාවට... අස්වැසුම නොගන්න එකෙක් නෑනේ බං... අපි විතරයි ගන් නැත්තේ... අපේ නෝනගේ ගමේ ගෙවල් මොකුත් වෙලා නැති උනුත් කෑම්ප් වලට ගිහිල්ලා ලු මේක අහලා... සිරාවට ------ Post added on 1764955351 දෙන්න පුළුවන් නම් දුන්නාට කමක් නෑ බං.... ඇත්තටම අසරණ උන මිනිස්සු දැක්කා.... හැබැයි කොල්ලයි කෙල්ලයි බල්ලයි...
  10. Martian Professor

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    ඔව් හැබැයි... බජට් එකේ කරනවා කීව ඒවත් කරේ නෑනේ...
  11. Martian Professor

    විඩ්යෝ එක ලික් වුන හින්දා කෙල්ල මෑරිලා

    කොහේ උනත් පව් බං.... නේපාල් කෙල්ලෙක් වගේ ------ Post added on 1764955124
  12. Martian Professor

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    මට හිතෙන්නේ කෙලවෙලා ඉන්න නිසා දෙයි බං.... අනිත් මිනිස්සුන්ට තමා තව ටැක්ස් ගෙවන්න වෙන්නේ
  13. Martian Professor

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    උබ හිතන්නේ මේක කරන්න පුළුවන් වෙයිද බං.... හිතාපංකෝ... ඔක්කොම හදලා බලද්දී 250බිලියන වත් යයි...
  14. Martian Professor

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    අනේ මන්දා බං.... ඕක කරලා කෙළවෙයි ද දන්නෑ ආයෙත්....

    No contents