1. Martian Professor

    Dell 3542 Casing ekak thiyeda bn.. ganna thenak hari

    Dell 3542 Laptop casing ekk ganna thenak thiyeda mcn...
  2. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    වතුර බෝතල් ගන්න තැනක් දාන්න කෙනෙක් නැද්දෝ...
  3. Martian Professor

    Shashi nishadi Ft. Dakune mayura

    Ehema kiyanna epa saho... Nama Lassnai Neda Habai
  4. Martian Professor

    ජනාධිපතිගේ ආරක්ෂාව තර කෙරේ..

    Ane deiyane.. Ethakota Ape raththaran Janadipathi thumawa Parissam Karanne kauda....Monada deiyane Me wenne....
  5. Martian Professor

    ආපදා අස්සේ IT ඉංජීනේරුවන්ට හොද කලක්......😏😏😏😏😏😏😏😏

    Ubalata Pennuwama Neru.. Balannema Saranerune yako... Oya bolen raun karala Inne Kandy secretary... Aru kohomada kiyapanko awith secretary ain karala Uge putuwe idagena secretary wa ainata danne...
  6. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    Supiri mcn... Pin sudda wenava.... Mekata set wenna bari una... Eelaga wede aniwa set wenava
  7. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    susu walter Ada gihin awama katha kara gamu neda bn.. godak aya innavane thava help karanna kemathi... Ado pau bn minissu
  8. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
  9. Martian Professor

    අනුර කුමාර ජනපති යනු

    Un kamba horu kiyala kiuwth Anuramane bn.. ekane case eka.. minissunta track penala inne
  10. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    මචං... හෙට වැඩේ කරලා තව වැඩක් කරමු බං... හරිම අව්ල... මන් එද්දී ඔක්කොම ඉවර වෙලා
  11. Martian Professor

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    Mcn..thava mona hari gamu bn...math den awe bn...
  12. Martian Professor

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    Niyamai Mcn.. Math Ennm... Aniwa Mawath Da ganin List ekata Karanava Nam
  13. Martian Professor

    භාණ්ඩාගාරය පිරෙව්වා.. සල්ලි වියදම් කරන්නේ නෑ.. වියදම් කරන නිලධාරීන් හිරේ යවනවා.. : ඩෝබින් තෙත් කළ ආණ්ඩුව මේ මරණ වලට වගකිව යුතුයි.

    ඇයි යකො.... උබ දැක්කේ නැද්ද ඒ සීනි කඩවල් වල සෙනඟ... ඒ පොටෝ ඒ අයි කියලා කිව්වොත් කොටනවා සෙනික..

    No contents