මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක් දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන්...