තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.
අපි ඉපදෙද්දිම අම්මා කවුද තාත්තා කවුද, ඉන්න ඕනේ පැල්පතේද රජ මැදුරෙද, පන්තිය මොකද්ද, ඉස්කෝලේ යන්න ඕන කී වසර වෙනකං ද කියලා තීරණය වෙනවා. ඒ වුණාට අපි උපන් විදිහටම මැරෙන්න ඕන නෑ. අම්මා තාත්තා වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන්නේ අනිත් දේවල් හොද විදිහට වෙනස්...