හ්ම්ම්ම්.. මොන කරන්නද දෑනුවත් කරන එක ඈරෙන්න... අපිට ලොකේ ඉන්න හෑම මිනිහම හදන්න බෑනේ.... අනික බුදු දහම කියන දේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල.... එක නිසා ඔය මොනදේ කරත් එක නෑති කරන්න බෑ..... අනික ලොකේ තියෙන හෑම දෙයක්ම නෑතිවෙනව... එක හෑම දෙකටම පොදු දෙයක්........
අපිට බෑනේ ඔය සමහර ආගම් වල ඉන්න...