ඩෙනිමත් තහනම් කලොත් මොකද කියන්නේ... කමක් නෑ ගව්ම තහනම් කලේ නෑ කියල හිතනවද....... ඈදුමක් කියන දේ තමන්ට කෑමති විදිහට අදින්න නිදහස තියෙන්න ඔනි........ ආන්ඩුවට තියෙන වෑඩේ මිනිස්සු අදින්නේ මොනාද කියල හොය හොය ඉන්න එකද..... ඒ වගේ සිගිති දෙවල් කරන්නද අපි චන්දේ දුන්නේ....... දෑන් ඔය කාලකන්නි ටික කරන්න...