කුවෙනි විජයට රට පවදුන්නෙ.... චන්ද්‍රික විජයට රට පව දුන්නෙ නෑ නේද?
විජය කුමරය ඉන්දියාවෙන් ලOකාවට ගොඩබෑස්සෙ.. විජය කුමාරතුන්ග ඉන්දියවෙ නෙවේ නේද?
කුවෙනි ගෙ නමෙ මුල් සහ අග අකුරු "කු" සහ "නි".... චන්ද්‍රික ගෙ "ච" සහ "ක"....
නමුත් මෙකට සම්බන්දයක් ගොඩනගා ගන්න, ප්‍රියදර්ශනි කියන නමක් කතාවට ඈදගෙන, එ...