"අපේ කට්ටිය ගෝට කියන්නත් කලින් හුරුවේගෙන හුරුවේගෙන යන වේගෙට වේල් තුනටම තණ කොල උයල, මලවල, මැල්ලුම් හදල, තෙල්දාල කාල හුරු වෙලා සර් අපි හුරු උනා නොකීවොත් පුදුම නෑ..
කොලබ 7 ඉදන් පිලියන්දල කඩුවෙල පානදුර දක්වා කට්ටිය අනික් අයට පේන්න, රැල්ලට එකතුවෙන්න, FB එකේ photo දාන්න බයිසිකල් කඩපීර පීර ආතල් එකට...