ඔබත් බයිවයිරසේට නොදැනුවත්ව ගොදුරුවෙලාද
"" ආන්ඩුව කහ අදින්න කිව්වම කහ අදිනවා
වවන්න කිව්වම වවනවා
අර්බුධයට හුරුවෙන්න කියන්න ඉස්සෙල්ල බයික් කටු අරන් හුරු වෙනවා
රු 5000ක් නොවටින දිරච්චි බයික් කටුවක් රු75000කට අරන් අර්බුදේට හුරු උනා කියල පෝටෝත් ගහල fbඑකේ උජාරුවට දාල
ඉතින් මෙහෙම කියන්න ඉස්සෙල්ල...