පැටියා හොඳ එකෙක් මචන්. ඌව මේකට දානවා නම් ඊට කලින් දැමිය යුතු එවුන් දාස් ගානක් ඉන්නවා. කෝ අර Damith Kariyawasam, OrionThuma එහෙම. උන්ගේ නම්වත් නැතුව අරුගේ නම දාන්නේ කොහොමද? ඔය වැඩේ වුණේ අර සොහොන මුගේ නම යෝජනා කරපු නිසානේ. අනිත් එක ඒ විදියටම ත්‍රෙඩ් එකේ මුල බඩියාව යෝජනා කලානම් කවුරුහරි ඌවත් දාන්න...