1. san**

    අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

    AL walata IT kara nam malata software engineer kenek wenna bari seen ekak tiyenne.
  2. san**

    ඉන්දියන් ඩ්ස්පයන්ගේ රෝඩ් රේජේ

    eka ne.self defence walata miniyak maruwath awlak na. gon yakek. nikan guti kanawa
  3. san**

    Ghosts

    ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. බෙහෙතක් ගනින්. ඕක ස්නායු කෙස් එකක් වෙන්න පුළුවන්
  4. san**

    ට්‍රැක්ද? බන්හ්

    පිස්සුත්තෙක්
  5. san**

    Suzuki Estilo Car එක හොදයිද?

    wagon R ekak wage space tiyanawa athule. Maturi Suzuki walata wada hodai. Space wadie.1000 cc
  6. san**

    🇱🇰 ටින්කරින් වගේද මෙව්වා

    car eke balance eka nathi wenawa. pattama gon wadak
  7. san**

    පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

    Back to back supiri threads danawa wage. Ela kiri bro BUMP
  8. san**

    Avoid: Allianz Insurance

    Cenlico dagaththa nam hari..
  9. san**

    ටයිල් ගන්න තැනක්

    නාවල ගියේ නැද්ද? B grade sale තියෙනවා සමහර කාල වල Rocell eke
  10. san**

    භික්ශූන්ගේ අගුන සමාජ ගත කරන අයට වෙන දේ

    quote කරලා තිබුන හින්ද කිව්වේ ..
  11. san**

    භික්ශූන්ගේ අගුන සමාජ ගත කරන අයට වෙන දේ

    මචන් මට තර්ක කරලා මගේ මතය ඔප්පු කරන්න ඕනේ නැ .. ඔයාට හරි කියලා හිතෙනවා නම් ඒ මතය දරන්න . :yes:
  12. san**

    භික්ශූන්ගේ අගුන සමාජ ගත කරන අයට වෙන දේ

    ප්‍රේත වස්තු වල තියනවා කක්කුස්සි වලක පෙරේතයෙක් වෙලා ඉපදුන භික්ෂුවක් ගැන .. එහෙම ඉපදිලා තියෙන්නෙත් නිරයේ ලොකු කාලයක් දුක් විදලා ..
  13. san**

    භික්ශූන්ගේ අගුන සමාජ ගත කරන අයට වෙන දේ

    හරියට දර්මය දන්නේ නැතුව සංඝයාට අවමන් කරන එක අකුසල කර්මයක්. අද විතරක් නෙවෙයි ඉස්සරත් හිටියා දුශ්ශීල භික්ෂුන් . හෙටත් පහල වෙයි. බුද්ධ ශාසනේ නැති වෙන්නේ ඒ වගේ ය හින්ද . දැන් එක ඇස් ඉදිරියේ සිදුවෙනවා .. පාරාජිකා උන භික්ෂුන්ගේ වැරදි හොයා හොයා ඉන්නවට වඩා කරන්න තියෙන්නේ තමන් ගොඩ යන මාර්ගය හදා...
  14. san**

    පුනුරුප්පත්ති

    මේ කුඹි විතරයි. ටිකක් හිතුවොත් තේරෙයි දුර්ලබ බව කොච්චරද කියලා . මැරිලා කුබියෙක් උනාට පස්සේ , කලින් ආත්මේ මම මිනිහෙක් කියලා කියන්න එන්නේ නෑ

    No contents