1. 3rdEye

    Honeymoon එකට place එකක්.

    මේ කොහෙද බන් මේ කොහෙද බන් :rolleyes:
  2. 3rdEye

    My Last Attempt

    :rofl::rofl::rofl: :lol::lol::lol:
  3. 3rdEye

    කැ*ම රස්නයක්

    පෝරණුවක් වගේ බන් කාමරේ..මොනවා කරන්නද :rolleyes:
  4. 3rdEye

    me display gihillada?

    :rofl::rofl::rofl: :lol::lol::lol:
  5. 3rdEye

    කිරිබත්ගොඩ නගරය

    ජාතිය පාවා නොදෙන්න
  6. 3rdEye

    diazkolla වල් පරයා වරෙන් එලියට

    කපලා..ලොල් මන් කිව්වා වගේම කපලා නේද....ලෙස්සුවක් අරන් හිගා කාපන්..රෙෆ් ගහගනින් උබේ පුකේ :P:rofl::lol:
  7. 3rdEye

    ඇයගේ ආදරයට ගරු කරන්න...(අම්ම)

    මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත. ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...
  8. 3rdEye

    diazkolla වල් පරයා වරෙන් එලියට

    අම්මව අල්ලන් දිවුරලා ලැජ්ජ නහර කපලා එළකිරි එනවා...ඩයසෝ ලෙන්සුවක් එලන් හිගා කාපන් :P දැන් රිදිලා රෙෆ් කපාවි fake වලිනුත් :lol::lol:
  9. 3rdEye

    Rajasinghe vs Rajapaksha

    මොනවා කරන්නද බන්..අපේ හරක් රැල මුන්ට චන්දෙ දෙනවා....එහෙනම් රනිලා පිස්සු කෙලිනවා :(
  10. 3rdEye

    කොටු තුනායි...

    දැන් 22 සලකන්නේ :shocked::shocked:
  11. 3rdEye

    කොටු තුනායි...

    රෙෆ් ++++++ දැන් කොටු 04ක් තියෙන්නේ :P
  12. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    Payoneer වලින් ගද්දි ඔය rate ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ බන්...ලැබෙන්නේ 125-127 range බන්..එකයි Payoneer වල තියෙන අවුල :baffled::dull:
  13. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    ඔය ගානේ එන්නේ බෑන්ක් එකට direct transfer කරාම..Payoneer වලින් ගන්න කොට එන්නේ ඔය ගානට අඩුවෙන් 125-127 range එන්නේ :P
  14. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද... $318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097 ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට.. මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද :P
  15. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    14/01/2014 අන්තිමට ගත්තේ. තව දෙතුන් දෙන්නෙක් confirm කරොත් අයිමත් Skrill බහිනවා :)
  16. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    කොහොම හරි අපේ 2500 කෙල වෙනවනේ බන් :baffled::dull:
  17. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    Payoneer card fess මන් ගත්තේ උන්ගේ සයිට් එකෙන්ම,ඒ නිසා මෙන්න මෙහෙමයි fess Standard load fee payment =$2.00 Withdrawal Fee =$3.15 Standard load fee payment,express load fee payment කියලා load කරන විදි 02ක් තියෙනවා.. express කරාම 5$ කැපෙනවා..පැය 02න් එනවා සල්ලි...Standard Load විදියට ගත්තම 02$...
  18. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    :rofl::rofl: :rofl::rofl: :rofl::rofl:
  19. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    සිංහල අකුරු දෙක 03ක වැරැද්දක් තිබ්බා..ඒවා හැදුවා :oo::baffled::dull:
  20. 3rdEye

    Skrill සැඟවුණු ගාස්තු

    ගුගල් කරලා බලපන්කො Skrill intermediary bank charges කියලා..එවි හොද උත්තර ටිකක් :rofl: හැමෝටම apply බන්..එත් 60$ අඩු ගණන් අයට ඕක නැහැ මන් හිතන්නේ....උබ ගත්ත ගානයි,බැංකුවට ආව ගානයි screen shot දාපන්කෝ,හරියටම කියන්න නැතුව නැතුව.....මන් දැන් කරන්නේ Payoneer card අරන් godadday domain,hosting ගන්න...

    No contents