Skrill සැඟවුණු ගාස්තු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Skrill සැඟවුණු ගාස්තු

    මචන්,
    මේකේ skrill වලින් ගනුදෙනු කරන අයට පහුගිය දවස්වල ඉඳන් සැඟවුණු ගාස්තු Rs.2000ක් විතර set වුනාද withdraw කරන කොට? ගොඩක් අය ඔය කතාව කියනවා බන්. මම පහුගිය දවස්වල Skrill එකෙන් withdraw කළා $55 සහ ඊට අඩුවෙන්. එත් මට එහෙම charge වෙලා තිබුණේ නෑ. ඒ නිසා මම හිතන්නේ මුන්ගේ සැඟවුණු ගාස්තුවලට withdraw minimum limit එකක් ඇති කියලා. අපිට ඔය limit එක හොයා ගත්ත නම් සැඟවුණු ගාස්තුවලින් බේරෙන්න තිබ්බා නේද?
     
    • Like
    Reactions: 3rdEye

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක සමහර විට අතරමැදි බැංකු වලින් අය කරන ගාස්තුවක් වෙන්න ඇති. skrill ගන්නේ නැතිව ඇති.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක සමහර විට අතරමැදි බැංකු වලින් අය කරන ගාස්තුවක් වෙන්න ඇති. skrill ගන්නේ නැතිව ඇති.

    Skrill සහ local bank එක අතර wire transfer එකක් නේ බන් වෙන්නේ. එතකොට තවත් අතරමැදි බැංකු set වෙනවද?
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    එහෙනම් දැන් වැඩියෙන් charge කරන එක නතර කරලඩ දන්නෙ නැ...
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙම ගන්නේ නෑ SWIFT විදියට BANK ACCOUNT එකට ගන්න කොට කැපෙන්නේ ඩොලර් 4 ක් වගේ නමුත් currency convert වෙන කොට ටිකක් වැඩියෙන් කැපෙන්න පුලුවන් නමුත් ඔය කියන ගාණක් කැපෙන්නේ නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එහෙම ගන්නේ නෑ SWIFT විදියට BANK ACCOUNT එකට ගන්න කොට කැපෙන්නේ ඩොලර් 4 ක් වගේ නමුත් currency convert වෙන කොට ටිකක් වැඩියෙන් කැපෙන්න පුලුවන් නමුත් ඔය කියන ගාණක් කැපෙන්නේ නෑ.

    කැපෙනවා..... name එක Skrill කරාට පස්සේ උන්ගේ බෑන්ක් එකත් වෙනස් උනා..දැන් ඒ නිසා Skrill 4$ වගේම Inter medium ban transfer fee කියලා up to 25$ කපනවා රට අනුව :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කැපෙනවා..... name එක Skrill කරාට පස්සේ උන්ගේ බෑන්ඩ් එකත් වෙනස් උනා..දැන් ඒ නිසා Skrill 4$ වගේම Inter medium ban transfer fee කියලා up to 25$ කපනවා රට අනුව :P

    මට තාම එහෙම set වුනේ නෑනේ බන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන්,
    මේකේ skrill වලින් ගනුදෙනු කරන අයට පහුගිය දවස්වල ඉඳන් සැඟවුණු ගාස්තු Rs.2000ක් විතර set වුනාද withdraw කරන කොට? ගොඩක් අය ඔය කතාව කියනවා බන්. මම පහුගිය දවස්වල Skrill එකෙන් withdraw කළා $55 සහ ඊට අඩුවෙන්. එත් මට එහෙම charge වෙලා තිබුණේ නෑ. ඒ නිසා මම හිතන්නේ මුන්ගේ සැඟවුණු ගාස්තුවලට withdraw minimum limit එකක් ඇති කියලා. අපිට ඔය limit එක හොයා ගත්ත නම් සැඟවුණු ගාස්තුවලින් බේරෙන්න තිබ්බා නේද?

    මතක විදියට 60$ or 65$ ගත්තොත් කපනවා ඔය තර මැදි ගානා..හිතපන්කෝ 300$ ගන්න එකෙක් 05 පාරක් ගන්න ඕන ඕක නොවෙන්න,එත් එහෙම කරාමත් Total 20$ කැපෙනවා skrill fess..

    තව දෙයක් ලංකාවේ බෑන්ක් එකෙනුත් ගානක් කපා ගන්නවා...

    HNB නම් Rs100
    සම්පත් බෑන්ක් නම් Rs550 කපා ගන්නවා :baffled:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මතක විදියට 60$ or 65$ ගත්තොත් කපනවා ඔය තර මැදි ගානා..හිතපන්කෝ 300$ ගන්න එකෙක් 05 පාරක් ගන්න ඕන ඕක නොවෙන්න,එත් එහෙම කරාමත් Total 20$ කැපෙනවා skrill fess..

    තව දෙයක් ලංකාවේ බෑන්ක් එකෙනුත් ගානක් කපා ගන්නවා...

    HNB නම් Rs100
    සම්පත් බෑන්ක් නම් Rs550 කපා ගන්නවා :baffled:

    BOC Rs.100

    මේ ඒක නෙමෙයි උඹ පොඩ්ඩක් test කරලා බලපන්කො $55 ට අඩුවෙන් අරගෙන කැපෙන්නේ නැද්ද කියල ඔය සැඟවුණු ගාස්තුව? මට හිතෙනවා සමහරුන්ට ඔය සැඟවුණු ගාස්තු සීන් එක apply වෙලා නැතුවවත්ද කියලා.

    මෙහෙම බලද්දී දැන් Payoneer card එක පාවිච්චි කරන එක ලාබයි වගේ නේද බන්?
     
    මොකද බන් එඩිට් කරන්නේ කෙළවරක් නැතුව? මම google කරලා බැලුවා. කතාව ඇත්ත. :(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    BOC Rs.100

    මේ ඒක නෙමෙයි උඹ පොඩ්ඩක් test කරලා බලපන්කො $55 ට අඩුවෙන් අරගෙන කැපෙන්නේ නැද්ද කියල ඔය සැඟවුණු ගාස්තුව? මට හිතෙනවා සමහරුන්ට ඔය සැඟවුණු ගාස්තු සීන් එක apply වෙලා නැතුවවත්ද කියලා.

    මෙහෙම බලද්දී දැන් Payoneer card එක පාවිච්චි කරන එක ලාබයි වගේ නේද බන්?

    ගුගල් කරලා බලපන්කො Skrill intermediary bank charges කියලා..එවි හොද උත්තර ටිකක් :rofl:

    හැමෝටම apply බන්..එත් 60$ අඩු ගණන් අයට ඕක නැහැ මන් හිතන්නේ....උබ ගත්ත ගානයි,බැංකුවට ආව ගානයි screen shot දාපන්කෝ,හරියටම කියන්න

    මෙහෙම බලද්දී දැන් Payoneer card එක පාවිච්චි කරන එක ලාබයි වගේ නේද බන්?
    නැතුව නැතුව.....මන් දැන් කරන්නේ Payoneer card අරන් godadday domain,hosting ගන්න use කරනවා..ඒ වගේ payment වලට උන්ගේ charges නැහැ :)

    උබට 3.15$ බේර ගන්න ඕන Payoneer card එකෙන් සල්ලි ගනින්දී ඔය Food city එකකින් බඩු අරන් card එකෙන් ගෙවපන්...උන්ගේ SWIFT හුරන machine එකට දාලා දෙනවා..එහෙම කරාමත් Fees නැහැ :)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකද බන් එඩිට් කරන්නේ කෙළවරක් නැතුව? මම google කරලා බැලුවා. කතාව ඇත්ත. :(:(:(

    සිංහල අකුරු දෙක 03ක වැරැද්දක් තිබ්බා..ඒවා හැදුවා :oo::baffled::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan,
    Payoneer charges kohomada ban?

    Payoneer card fess
    මන් ගත්තේ උන්ගේ සයිට් එකෙන්ම,ඒ නිසා මෙන්න මෙහෙමයි fess

    Standard load fee payment =$2.00
    Withdrawal Fee =$3.15

    Standard load fee payment,express load fee payment කියලා load කරන විදි 02ක් තියෙනවා.. express කරාම 5$ කැපෙනවා..පැය 02න් එනවා සල්ලි...Standard Load විදියට ගත්තම 02$ කැපෙනවා දවස් 02ක් යනවා එන්න...මන් නම් load කරන්නේ Standard විදියට

    Annual fee= $29.95
    වසරකට $29.95 කපනවා :( ඕක කැපෙන්නේ නම් card එකේ සල්ලි තිබ්බොත් තමා...

    Refer a Friend Friend Reward කියලා එල වැඩක් තියෙනවා..අපි කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් register වෙලා card එකට 100$ load කරාම,දෙන්නටම ලැබෙනවා 25$ ක්

    රෙෆ් ලින්ක් වලින් රේගිස්ටර් නොයන අයට හුලන් තමා :P

    Payoneer Prepaid MasterCard® Card Pricing and Fees
    8aNmWBw.png
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Skrill එකෙන් එච්චර ගාණක් කපා ගන්නේ නෑ ඒක කපාගන්නේ අතරමැද බැංකු මගින්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Skrill එකෙන් එච්චර ගාණක් කපා ගන්නේ නෑ ඒක කපාගන්නේ අතරමැද බැංකු මගින්.

    කොහොම හරි අපේ 2500 කෙල වෙනවනේ බන් :baffled::dull:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    dan e seen eka na neda
    man giya mase +300$ gaththa fee eka 4$i thawa podi ganak witarai kapune
    mita masa 6kata kalin wage 150$ gaththa ekata nan +2000s ganak kapuna