හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ..
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..
ආදර මගෙ තාත්තේ...////
දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින්...