1. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    :rofl: නෙබුවාගේ වෙඩිමට යන්න කියලා ඉදලා මට මලගෙයක් සෙට් වෙලා යන්න බැරි උනා.. දැං ඔහේ එන්න ඇහුවොත් ඕකා මාව කයි :baffled::rofl:
  2. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණනි ඔබ පමණයි බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි කල්ප ගණනකින් අප නුදුටුව මුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ පරාජයෙන් අප අසරණ වූ දා රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ නැති බැරි මොහොතක... අපේ නමට ඇස කඳුළු උනන්නේ ඔබට...
  3. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඒවා හොද පුරුදු.. එකක් දෙන්නද
  4. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඔයා ඔය කරන වැඩ තමා නේ ඉස්සර නං පුක් චෙක් විතරයි කලේ.. දැං අනිත් පැත්තත් කරනවා වගේ :(:dull: චී ඔයා හොදටම පිරිහිලා සහෝ :(
  5. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පොඩ්ඩක් ගිහිං එන්නං ආන්ටි
  6. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඒරොප්පෙ අංකල් කෙනෙක් :dull:
  7. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නිවේදක දෙපලට රෑ දවල් වෙනසක් නෑ.. උවමනා ඔනෑම වෙලාවක ජාතිය වෙනුවෙන් නැගී සිටිනවා
  8. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    එහෙම නෑ රාලහාමි :)
  9. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මේ ගෑනි බත ලිපේ තියලා රේඩියෝ අහල අන්න අරහේ බත රොස් වෙලා.. මනුස්සයා ගෑනිව හොයනවා දත් මද්දන්න :nerd::dull:
  10. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඕ යෙස්... තව ‍කොච්චර මායම් තියෙනවද මේ ගෑනුන්ට :oo:
  11. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    :dull: අයියෝ අපරාදෙ නේ.. කියන්න තිබ්බේ ඕකට දාන දීලා වැඩක් නෑ නේ බං කොළඹ ඇවිත් අපිට බෝතලයක් අරං දීලා පිනක් කර ගනිං කියලා :(

    No contents