හොරෙන් copy කිරීම නවතමු
PEN Drive එකේ හරි Portable Hard Drive එකක හරි තියෙන දෙයක් අනවසරයෙන් copy කරන එක නවත්තන්න පුලුවන් නේද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකෝ..ඒ කියන්නේ නිකන් ඕනේ වෙද්දී password එකක් වගේ ඉල්ලන softwares මම දැකලා තියෙනවා..මේක දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් ප්‍රයෝජනයක්...