උඹ කරවල වලට වහ වැටිල නිසා කියන්නං......
අගුළුවා කියන්නේ කලපු වල ඉන්න මූණේ රැවුල තියන එකෙක්. අගුළු මාළු එච්චර ටේස්ට් නෑ. බට් හිත හදං කතෑකි උයලා. මෙන්න බුවා ....
කට්ටාවා කියල වේලන්නේ මූදු/කලපු මාළුවෙක්. උගේ නම වේක්කයා. උයල නං මෙලෝ රහක් නෑ....අපි ගිලන කිරි මැටි ඊට හොදා.......වෙක්කයො වේලල තමා...