1. rauxz

    වචනෙන්_වචනේ...

    ultra
  2. rauxz

    එලකිරි හා මන්දබුද්දිකයො

    අනිවා ඒක ඇත්ත.. මෙම්බර්ල්ස්ලා කීප දෙනෙක් ඉන්නවා.හැම වෙලේම රෙප්- දෙන්න බලාගෙන.පාරක් දෙපාරක් inform කරා ඒත් වැඩක් නෑ වගේ දැනුන හින්දා ආයෙ කරන්න ගියේ නෑ..
  3. rauxz

    Hi friends I'm new for here

    එහෙම තමා සහෝදරයා..මේ එළකිරිය.. එළකිරියත් එක්ක ඔයාට දුර ගමනක් යන්න ලැබෙන්න ඕන. එළකිරි ඩොට් කොම්
  4. rauxz

    පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

    :confused::confused::confused::confused::confused::confused:
  5. rauxz

    එලකිරි හා මන්දබුද්දිකයො

    ඒවා ගැන කියන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ..ලොල්ස්.. ඔකේ අයියා..:):)
  6. rauxz

    Hi friends I'm new for here

    එක තමා..මේ යාලුවා රතු වෙන්න හෙතුවක් නෑ.. ඔන්න මගෙනුත් රෙප්+..
  7. rauxz

    Hi friends I'm new for here

    welcome to elakiri.com.. ඇයි මේ ආව ගමන් කොටුව රතු කරගෙන..
  8. rauxz

    යාල_වන_උද්යානය

    good post macho...rep+
  9. rauxz

    THE MUSIC INDUSTRY EXPOSED

    yupz..
  10. rauxz

    THE MUSIC INDUSTRY EXPOSED

    මමත් ටිකක් හොයලා බැලුවා මෙ සීන් එක..මටත් දැන් හිතෙනවා මේකේ යම්කිසි ඇත්තක් ඇති කියලා..
  11. rauxz

    පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

    ඒක ඇත්ත.මේක අනිත් ආගමකට බැනලා දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි.නිව්ස් එකක්... එක මෙම්බ්‍ර් කෙනෙක් මේක ආගම් අතර ගැටුමක් බවට පත් කරලා තියෙනවා.ඒකෙන්ම පේනවා කාටද ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න ඕන කියලා.සමහර මෙම්බර්ස්ලාට ඕන ආගම් අතර ප්‍රශ්නයක් ඇති කරන්න. අපි හැමෝම අපේ ආගමට ගරු කරනවා.ආගම මොකක් වුනත් තමන්ගේ ආගම...
  12. rauxz

    දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්

    ලංකාවේ මිනිස්සු මෙච්චර දුක් විදිනවා මුන් මෙතන මගුලක් කතා කරනවා.
  13. rauxz

    ද්‍රවිඩ බල දෙවොල

    lolz..thatz true bro.... u must spread some replu macho...
  14. rauxz

    වචනෙන්_වචනේ...

    entertainment
  15. rauxz

    wow! dan prof eka lassanayi akkiyoo

    wow! dan prof eka lassanayi akkiyoo
  16. rauxz

    බේබදු රෝගීන්ටත් බද්දක්

    එහෙම අයගෙන් මුදල් අය කරන එක නම් හොදයි.ඒත් එහෙම කරන්න ඔන ලෙඩේ හැදුනේ බේබදු කමෙන්ම කියන එක හරියට අදුරගන්න පුලුවන්නම් විතරයි..
  17. rauxz

    Light House Galle

    පට්ටයි පෙරේ රා අයියේ...මැක්සා

    No contents