ඔන්න ඉතිං දවසක් අපේ ටිකක් මංඥන් පොරවල් දෙකක්.... යනවලු පාරෙ හෙන කයියක් දාගෙන
ටිකක් දුර යද්දි ....බබෙක් හම්බ වෙන්න ඉන්න ගෑනු කෙනෙක් එනවලු තඩි බඩකුත් එක්ක...
ඉතිං අරුන් දෙන්නගෙන් එකෙක් අහනවලු
ඇ.... මචෝ අර ගෑනු කෙනාගෙ බඩ මොකද අච්චර මහත කියල
අනික කියනවලු ඔය මචං හුලං ගහලනෙ කියල
ආ... එහෙමද කියල මුං...