ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.
මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා...