අනිවාර්යෙන්
සමහරු කියනවා කවුරු කොහොම කිව්වත් ලංකාවේ බුද්ධ ශාසනය නැති කරන්න හෝ හානි කරන්න කාටවත් කොහොමවත් බෑ කියල..:oo:
ඕක තමයි ලොකුම හෙණේ
ඒත් අවුරුදු 2550 ක් ලංකාවේ මිනිස්සු දැනුවත්වහෝ නොදැනුවත්ම බුද්ධ ශාසනය ආරක්ෂා කළේ බකං නිලං ඉදලා නෙවේ..
ලංකාව නිකං හිටියට රැකෙන්නෑ ..රකින්න ඕන
ලංකාව තියනකං...