1. wisal

    ADO!! SINHALAINI!!! BALAPIYAU!!!!!!!!!

    එල වැඩක් මචන් උබ කරලා තියෙන්නෙ ඒක නෙවවෙයි කවි 94ද මචන් ඒකේ තියෙන්නේ? අරවා දුන්නා...
  2. wisal

    දැන් තියෙන හොඳම විසඳුම මේක...

    නෑ නෑ ඒක සාදාරන නෑ පොඩ්ඩක් රටේ ලෝකේ ඇවිදලා බලපන් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා:dull:
  3. wisal

    <<<<<<<ගල් බලන්න එන්ඩෝ>>>>

    තෑන්ක්ස් මචන් ඔන්න හැරුන පයින්ම රිටන් කලා :)
  4. wisal

    "USE MORE SOAP ON PANTIES!!!"

    හූ!
  5. wisal

    "හබල්" වෙනුවට "ජෙම්ස් වෙබ්

    තොට නම් අරවා දෙන්නම ඕනේ කියලා හිතුනා:angry: ම්ම හිතන්නේ මේ උබේ දෙවනි ත්‍රෙඩ් එක වෙන්න ඇති දෙකම වැදගත් දේවල් ඔන්න මම ගානේ රෙප්++:)
  6. wisal

    ¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤

    තෑන්ක්ස් අයියා:P
  7. wisal

    OUTER'S LAND

    හෆෝයි! බලන් ගියාම තො දබ නාකියෙක්නේ:angry::angry: මම ඉන්නෙ ඊශ්‍රායල් වල සීයාකෙනෙක් බලාගන්න එක තමයි ජොබ් එක (මෙහෙට කශ්ටිය ගෙන්නන්නේ ලෙඩ්ඩු බලාගන්න පමනයි):( නැත්තන් ඉතින් qualification වලට හොද ජොබ් කට්ටක් ගන්න තිබුනා.. ඇවිත් අව්රුද්දක් විතර
  8. wisal

    6700S

    ගින්දර
  9. wisal

    ¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤

    ඔන්න ඔහොමයි මචන් නියම කොල්ලෝ... මෙන්න ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1127534 මට උබ දාලා තිබුන එකට රිප්ලයි කරද්දි හිතුනා ඕක නමුත් මචන් මෙතන ඉන්න සමහර අයට දිරවන්නේ නෑ වෙන කෙනෙක් එයාලගෙ සබ්ජෙක්ට් එකට ඇගිලි ගහනවට.. ඒක නිසා මා හිතුවා උබට කොමෙන්ටුවක් විතරක් දාලා යනවා කියලා...
  10. wisal

    Master Of Spin!

    මම ප්‍රභාකරන් ගාවට වඩාත්ම හිතුවේ මුරලි ගැන.. ප්‍රභා ගැන කතාකරේ දක්ශ මෝහයෙන් මත් උන කෙනෙක් විදිහට... නමුත් මුරලි ගැන කතාකරන්න ඕනතරම් කට්ටිය ඉන්නවා.. මම ගොඩක්ම ආස කරන ගතිගුණ තියන තියන මුරලි අප රටට සම්පතක් රටට ගෞරවයක් විදිහට හිතන්න තරම් වටින මිනිහෙක්
  11. wisal

    බයිසිකල් එකෙන් වැඩ දාන අය

    මාරම හැකියාවක් තියන කොල්ලෙක් මචන් බලන් ඉන්න ආස්යි උගේ වැඩ ටික.... ඕකේ ඩාක් සයිඩ් එක ඕකා මොන තරම් වතාවක් තුවාල කරගන්න ඇතිද...
  12. wisal

    ¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤

    මාත් ඔය සබ්ජෙක්ට් එක සම්බන්දව ත්‍රෙඩ් එකක් කලා පහුගිය කාලේ හොද විස්තර ටික මචන්:)
  13. wisal

    ගින්නක්

    සමහර තැන් වල මම දැකලා තියනවා කොමියුනිකේශන් කාරයොත් ඕවට අඩ්ංතෙට්ටං කරනවා මොකද එයාලගේ බිස්නස් වැටෙන නිසා... කොහොම උනත් අපරාදෙ සල්ලි
  14. wisal

    අඩෝ මේක අහාපල්ලා!!!!

    බම්ප්!
  15. wisal

    ICE ICE BABY! HAHAHAA MUST SEE

    ජිම් කැරී මරු තමා....
  16. wisal

    වයර්ලස් විදුලි බලය[WiTricity]

    ඉස්තුතියි ඉන්ෆෝ වලට......
  17. wisal

    පිටසක්වල ජීවින් විශේෂයක් ගලේවෙල

    පෙනුමෙන් පිටසක්වල වගේ තමයි ස්තුතියි විස්තර ටිකට.....
  18. wisal

    දුලානි.........................

    භාර්යා කතා කොතනද ලකී ඩයස් එතන.....:rolleyes:
  19. wisal

    chamika aiyage sthuthi kathawa-omanthai trip

    එල මචන් උදේ පාන්දර හිනා කාලා මැරුනා...:lol:. චාමිකයගේ කතා විලාශයට.:angry:.අපිත් ලංකාවට ආව දවසක උබලත් එක්ක එල ට්‍රිප් එකක් යමු එතකන් මේකෙන් හමු වෙමු....:P

    No contents