1. nrjayasinghe

    Dialog හු...

  2. nrjayasinghe

    මේකේ ඔරිජිනල් සිංදුව මොකද්ද

    ෆට්ට තෑන්ක්ස් බං... ඔරිජිනල් එක මෙහෙම එකක් කියල හිතාගන්න බෑ බං.. මේක ගැලපෙන්නේ තුන්හෙලේ කැළෑ තුල සිංහපැටවු වගේ එකකටනේ.. අපරාදෙ බං මියුසික් එක...
  3. nrjayasinghe

    මේකේ ඔරිජිනල් සිංදුව මොකද්ද

    ඔරිජිනල් එක ඕනේ මචං රීමික්ස් නෙමෙයි
  4. nrjayasinghe

    රෙණ යූ ටියුබ් චැනල් එක හාන්සියි නේද

    මුන් හිතන් ඉන්නේ අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියල වෙන්න ඇති
  5. nrjayasinghe

    මොකද්ද බං මේ...

    අහම්බෙන් දැක්කේ... මුළු ලෝකෙම තියෙන රටවල් මෙතන තියෙනවනේ... https://goo.gl/maps/ZwLiB6rPR8xum9bJ7
  6. nrjayasinghe

    මැර පිරිසක් සේරුවාවිල අත්පත් කර ගනිති.

    මේක අවසන් වෙනකල් අහන්න ඔය කතාවට හොඳට උත්තර තියෙනවා
  7. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    උඹේ කතාව 1000% ඇත්ත මචං මම ඔය තුනම කරනවා...
  8. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    ඒක තමා මාත් බැළුවේ ඌ කියන ඒවට ගෑණු 4ක් 5ක් වත් ඉන්න ඕනේ මට තෑන්ක්ස් ඉං අඩෝ... උඹ දන්න දේවල් ටහුඩු... බයේ බෑ බං කොන්ෆියුස් මචං
  9. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    ඊයා බං... මම නම් කැමති නෑ
  10. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    දැන්ම බෑ බෑ බං... මං කැමති නෑ ------ Post added on 1629549508
  11. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    කියාන් බං තේරෙන්න
  12. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    රජ්ජුරුවන්ගේ ඇඳුම වගේද මන්දා
  13. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    දැන් මටත් ඒකම තමා හිතෙන්නේ
  14. nrjayasinghe

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    මේ දවස් වල ඒමත් බෑ බං...

    No contents