1. nrjayasinghe

    (Car Seat) මේව ගන්න තැනක් හොයල දියල්ලකෝ

    කොන්ද හොඳටම රිදෙනව බං... හිටගෙන ඉන්නත් බෑ, ඉඳගෙන ඉන්නත් බෑ... කාර් එකේ සීට් එකට මෙහෙම එකක් දාගන්න ඕනේ DaraZ එකෙන් ඕඩර් දාන්න බෑ. ගොඩක් ඒව Block කරල. Lockdown නිසා. වෙන කොහේ හරි තියෙනවනම් කියන්නකෝ...
  2. nrjayasinghe

    මචන් ඉඳි ආප්ප රැලි වගේ ජංගි

    ඉරිච්ච ජංගිද බං... නැත්නම් පොඩි බබාලට අන්දව ජාතියේ ඒවද බං
  3. nrjayasinghe

    නැව මුහුදුබත් වෙයි

    හිටහං පොඩ්ඩක් ගිලෙනකල්... අපි නැව වතුරෙ ගිල්ලවල නිවන්නෙ ඕං....
  4. nrjayasinghe

    මේ 4G Router ඵක ලංකාවට වැඩ කරයිද?

    කොහෙන්ද බං ගත්තේ
  5. nrjayasinghe

    DaraZ බඩු විකුණන්නේ නැද්ද

    මට දැන් සති දෙකක් වගේ මොකුත් ගන්න බැහැනේ ඕඩර් කලාම ස්ටොක් නෑ කියනවා.
  6. nrjayasinghe

    ලීක්...

    එහෙම නම් නෑ බං.... බලන්න ලැජ්ජත් නෑ.... $%^%&$ ලැජ්ජත් නෑ....
  7. nrjayasinghe

    ලීක්...

    මටත් TG ලිංක් එක එවන්න
  8. nrjayasinghe

    ලීක්...

    කෝ බං... මටත් ලිංක් එක දීපංකෝ..
  9. nrjayasinghe

    Graphic Tablet

    මම නම් ඩ්‍රයිවර්ස් දැම්මෙ නෑ.
  10. nrjayasinghe

    කෙල්ලගෙන් ඇහුනෙ කොහොමද?

    ආයෙ ඉතින් ඇහිලි බැලිලි නෑ... අතගගා හිටියා ටික වෙලාවකින් වැඩේ කෙරිලත් ඉවරයි
  11. nrjayasinghe

    කොල්ලනේ මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ..

    ගෑණි තේරුම් ගන්න ඕනේ තමන් කවද හරි පිට මිනිහෙකුගේ ගෙදර තමන්ගේ ගෙදර කරගන්න ඕන බව. ඒක උන්ගේ දෙමවුපියෝ කියල දෙන්න ඕන දෙයක්. උන්ගේ අම්මටයි තාත්තටයි මොළයක් තියෙනවනම් උඹ මෙහෙ ඉන්න එපා මිනිහ ලඟට පලයන් කියල කියන්න ඕනේ. උඹ ඉවසන් ඉඳපන්, කට ඉස්සර කරගන්න එපා. එහෙම උනොත් වැරැද්ද උඹට. මොළෙන් ගහන්න ඕන ගේමක්...
  12. nrjayasinghe

    මට Covid - 19 Positive උනා.

    ඉක්මනින්ම සුවය ලැබේවා...
  13. nrjayasinghe

    ඔක්සිජන්

    පොඩ්ඩක් හරි dust එකක් තිබුනොත් ඒව අයින් වෙන්නයි, වියලි වාතයට අවශ්‍ය තරමට තෙතමනය එකතු වෙන්නයි එහෙම ජලය තුලින් බුබුලනය කරල දෙන්නේ.
  14. nrjayasinghe

    තුන්වෙනි දරුවා හෙල්ප්

    මිනී මරන්න නම් එපා... සමහර විට ඔය ළමය ලැබුනට පස්සේ හිතුවටත් වඩා උඹ සාර්ථක වෙයි
  15. nrjayasinghe

    කාර් එක සේදුවා - උගත් පාඩම්

    මොකද්ද පාවිච්චි කරන වැක්ස් එක. කළු පාටට අවුලක් වෙන්නේ නති එකක් කියපංකෝ...
  16. nrjayasinghe

    Mithun Perera (mit2) Passed Away!

    නිවන් සුව ලැබේවා....
  17. nrjayasinghe

    ස්ථිරවම අයින් කරල දාන්න ඕනේ

    ගැත්තාට සමා වෙන්න
  18. nrjayasinghe

    ස්ථිරවම අයින් කරල දාන්න ඕනේ

    අනේ හුකේ... :lol::lol::lol::-D:-D:-D තොපි හිතුවේ මේ හොයන්නේ මට කරන්න කියලද.. මොනව කරන්නද ඉතින්

    No contents