1. nrjayasinghe

    පැණි ය නිකම්ම test වෙයි වගේ

    අම්මපා ඇත්ත තමා
  2. nrjayasinghe

    මේ මොකක්ද බොලේ...

    මාර ලස්සන Drama එකක්
  3. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    Thanks Machan. Okkotala like kala
  4. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    දන්න එකෙක් බං ගෙවල් ලඟම
  5. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    එළ මචං තෑන්ක්ස්
  6. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    2015 බං උන්ගෙන් ඇහුවා. පොලිස් රිපෝට් ඕන නෑ කිව්වා. සිද්දිය කියල ලියමක් ලියාගෙන අත්සන් කලාම ඇති කිව්වා.
  7. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    එහෙමත් කේස් එකක් තියෙනවද බං. එහෙනම් ගරාජ් දාල හදාගන්න එක හොඳයි කියලද හිතෙන්නේ
  8. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    ඕව වාත වැඩ බං.
  9. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු. බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම්...
  10. nrjayasinghe

    නීතිමය ගැටලුවක්...

    තෑන්ක්ස් මචං... ටිකක් අදහසක් ආවා... මට කවුරු හරි මේක සරලව තේරුම් කරල දෙනවද.
  11. nrjayasinghe

    නීතිමය ගැටලුවක්...

    කවුරු හරි මට කියන්නකෝ... අන්තිම කැමති පත්‍රයකින් කසාද අයිතියත් නැති වෙනවද...
  12. nrjayasinghe

    නීතිමය ගැටලුවක්...

    එතකොට කසාද අයිතියත් නැති වෙනවද ...
  13. nrjayasinghe

    නීතිමය ගැටලුවක්...

    මේකයි මචං සිද්ධිය... අන්තිම කැමති පත්‍රයේ බලය කොච්චර තියෙනවද...??? ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙකුට අන්තිම කැමති පත්‍රයෙන් තමන්ගේ බිරිඳට වත් අයිතියක් ගන්න බැරි වෙන්න, වෙන කාට හරි දේපල වල අයිතිය පවරන්න පුලුවන් ද...
  14. nrjayasinghe

    Camera Help එකක් ඕනේ

    ZOOM වලින් පංතියක් කරන්න හදන්නේ, phone එකේ, lap එකේ තියෙන cam එකෙන් වැඩේ හරියට කරන්න බෑ. ඕන වෙලාවට බෝඩ් එක ෆෝකස් කරගන්න ඕනේ. අඩු ගානට ගන්න පුලුවන් කැම් එකක් ගැන කියන්නකෝ
  15. nrjayasinghe

    Mobitel සිම් එක එකපාර වැඩ නැති උණා

    clone කරන්න් ට්‍රයි කලාද
  16. nrjayasinghe

    ඔෆිස් පටන් ගන්නවලු හෙට ☹️

    මොකද්ද බං ඔය රට.... අපි නම් දැන් මාස දෙක තුනක ඉඳන් වැඩ නේ...
  17. nrjayasinghe

    මංගල ආරාධනා පත්‍රයක් හදල දෙන්න

    මට ඇතුලේ ලියන ටික හදල දෙන්න
  18. nrjayasinghe

    මංගල ආරාධනා පත්‍රයක් හදල දෙන්න

    වෙඩිං කාඩ් එකක් හදාගන්න ඔ්නේ.. උදව්වක් දීපල්ලා... මට ඇතුලේ ලියන ටික හදල දෙන්න

    No contents