ඒ පාර ඒ අශ්වයාගේ පිටේ ඇවිත් අන්ජලා එක්ක කල කෙනා අශ්වයාගේ පිටෙන් බැහැලා අන්ජලාට අත දුන්නලු නැගිටින්න
මෙයාලා වැම්පයර්ස් ලා කියලා කවුරුවත් දන්නේ නැහැ ඒත් එයාලගේ ඇස් වල පාට වෙනස් වෙනවා ඒවට වශී වෙනවා :yes:
එයාල වැම්පයර් පරම්පරවෙන් ඉතුරු වුන කිහිප දෙනෙක් ගෙන් දෙන්නෙක් විතරයි..එයාලා ලේ දැක්කම විතරයි...