මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේ :D
ඔතන අදහස් කරල තියෙන්නෙ අපි 2700 වෙනි බුද්ධ ජයන්තිය දකියිද කියන එක ෂුවර් කරන්න බැරි හින්දා.
උඹට දුර්ලභ කියන වචනේ නිකන් ඉවසාගන්න අමාරුයි වගේ නම් අපි කියමු ත්රෙඩ් එක දාපු පොරට ඒක වෙනස්...