1. Gouken

    Smokers Please

    ඔහ්..ඒක මේ පොඩි විහිලුවක් :D ඇත්තම කියනව නම් පෙනහැල්ලටයි හොඳ නැත්තෙ
  2. Gouken

    Smokers Please

    :lol::lol: එලුව දන්නව නම් මාව මරයි අක්මාවට හොඳ නෑ:lol: මේක මගේ :lol:
  3. Gouken

    බයිසිකලේට එකට ලොක් එකක්

    හෆ්‍ෆට..සොරිම තමයි :baffled:
  4. Gouken

    Smokers Please

    කී දවසකටද?
  5. Gouken

    Smokers Please

    ඇයි ඔයාලා සිගරට් බොන්නෙ? ඒක අක්මාවට හොඳ නෑ :P
  6. Gouken

    Wish you a Happy Birthday Kudos Utopia

    Happy birthday machan :D Sorry for the late wishes..
  7. Gouken

    ~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

    මහ ශාක්‍ය කුලේ - මංජුල වර්ණකුලසූරිය මහ ශාක්‍ය කුලේ පීටය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ..
  8. Gouken

    ~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

    අරුණළු පැතිරෙන - වික්ටර් රත්නායක අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ සිතුවිලි පව්වෙ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
  9. Gouken

    පද පේලි .....

    දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ.. දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අපි හමුවුනේ.. ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ.. සෝකයේ රුදු වේදනාවේ.. කඳුලු සයුරේ උල්පතයි නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ.. සොම්නසේ ආනන්දයේ.. හසරැල් තරංගේ උල්පතයි - වික්ටර් රත්නායක
  10. Gouken

    Welcome machan :D

    Welcome machan :D
  11. Gouken

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මේක තමයි උත්තරේ:eek: මේ අර කෙහෙල් කැන් 2 ප්‍රශ්නෙට උත්තරේ දියංකෝ..මට ඒක බැරි වුණා
  12. Gouken

    ®++What are you listening to right now?"++®

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් - සනත් නන්දසිරි
  13. Gouken

    දතක් පනහයි

    Patta :D
  14. Gouken

    ®++What are you listening to right now?"++®

    කඩමණ්ඩියේ දොල අයිනේ - විශාරද නන්දා මාලිනී
  15. Gouken

    පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

    බෙදාගත්තට ස්තූතියි :D බුදු සරණයි.....!!!

    No contents