මම ලඟදි මොනිටර් එකක් ගන්න යුනිටි එකට ගියා. හම්බයෝ ටික නැති නිසා සිකුරාදා 12 පහු වෙලා ගියේ සිංහල කඩේකින් ගන්නම හිතාගෙන. ටියුලිප් එක සිංහල එකක් නිසා ඒ වෙලාවට ඇරලා තිබ්බ නිසා එකට ගියා. අන්තිමට උන් කතා කරපු විදිහට හිතුන මෙච්චර කට්ටක් කාගෙන ආපු මෝඩ කම කියල. නිකන් උන් කතා කරේ මම උන්ගෙන් පිනට බඩු ගන්න...