විනාඩි 9 න් XP දාමුද? - Install xp in 9 minites
ගොඩක් අය මේ කාලෙ windows 7 වලට මාරු උනත් තාමත් xp පාවිච්චි කරන අය ඉන්නවනෙ.ඉතින් මම හිතුව ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න.
ඔයාල දන්නවනෙ XP Install කරනකොට සාමාන්‍යයෙන් පැයක් විතර යනව කියලා.
මේ මම කියල දෙන ක්‍රමයෙන් xP Install...