මේකට ලියන්නම ඕන. මචන් අංක එකටම උඹල දෙන්නගෙ මේ වැඩේ අගය කරන්නම ඕන. මොකද මෙහෙම හිතන උන් හරීම අඩුයි.
ඊලඟට, වයිෆ්ට ඉන්ග්ලිශ් වලින් කරන්න කියපන්. මොකද සින්හල ඕඩියන්ස් එක අඩු හින්ද. උඹල කෝටි දෙකකින් 500ක් හොයන්න උත්සාහ කරද්දි, කෝටි 200කින් කීයක් එයිද? ලයිට් එක මූන ඉස්සරහින් ගහන්න එපා මචන්. සයිඩ්...