දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ................
සුදු අල්ල මල් පෙත්ත වාගේ ඇගේ......
අල්ලන්න බැ කරගැටයි මගේ අතේ.....
පිල්ලන් නොගහ ඇස් වලින් පෙමි කලේ.....
දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ.....
මං ඉපදුනේ.....//
දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ.....
me mage yaluwekge atta katawak..a kolla free time akaka...