1. prageeth119lk

    එලකිරි Night Club VIII

    රිදිලා:lol: උබ හුයන්නක් කියොනවා:oo:
  2. prageeth119lk

    එලකිරි Night Club VIII

    මටත් කාලෙකින් යන්න බැරි උනා බන්:( දැන් යන ගමන් ලු:dull:
  3. prageeth119lk

    එලකිරි Night Club VIII

    මල්7i හිල්5i :rofl: එහෙමයි ලු:( ඔව් බන් සෙනග නම් මේ අවුරුද්දෙම සැහෙන්න ඉදලා:baffled: අපෙ කලින් ගියපු එවුන් උඩට නැග ගන්න බැරුව පෝලිමෙ එකම තැන පැය ගනං ඉදලා:dull:
  4. prageeth119lk

    බනිස් කෑම තහනම් කළ යුතුය..

    ස්පංචි නෙ:lol: මේ අර නිලිය නෙ( ටිකක් කට හැකර):rolleyes:
  5. prageeth119lk

    එලකිරි Night Club VIII

    ජංගිය ඇදලද:p :rofl: ඔව් බන් ඒත් මරු:) වහිනව ඇති :yes:නැ මගෙ එක්ස් ගැල් ලමයා යන්නෙ:(
  6. prageeth119lk

    ලිපිනය සොයානෙවද (ඔයාලෙග patada ෙමාහු ඉන්ෙන)

    ඔවා බොරු බන්:dull: උඩට ගත්තා
  7. prageeth119lk

    එලකිරි Night Club VIII

    එහෙමද එල එල:) කාලගුනෙ නම් කොහොමත් විස්වාස නැ:P දැන් වහිනවා ඇති නෙ කොහොමත් එහෙට නිතරම වහිනවා නෙ :rolleyes:
  8. prageeth119lk

    Pissu Pikudu Performance by the SLAF Band

    පට්ටා:cool:
  9. prageeth119lk

    එලකිරි Night Club VIII

    :baffled:සති ගානකට කලින් ගියපු එකෙක් කිව්ව නෙ වහිනවා කියලා:oo:
  10. prageeth119lk

    Sinduwen Sinduwa

    වසන්තයේ මල් සුපිපුන සුන්දරතාවය ඉහිරුන හද මඬලට කවුදෝ ආවා.. මල්පෙති සිඹ සිනා රැගෙන මල සිඳබිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා……
  11. prageeth119lk

    එලකිරි Night Club VIII

    :lol: මේ මචන් ශ්‍රී පදෙ පැත්තට වහිනවා ඇති නෙ හොදටම:rolleyes:
  12. prageeth119lk

    Sinduwen Sinduwa

    නීල නෙත් වලින් හොරෙන්..... ආලවන්ත කම් කියූ.... රන් රුවැත්තියේ... හිනැහිලා කොයි වසන් උනේ.
  13. prageeth119lk

    <<<ඇත්තටම මු ඇදගෙන නානවාද?>>>

    මු සිරාද කියන්නෙ නැත්නම් අරුන් දෙන්නට කින්ඩියක්ද දාන්නෙ:rolleyes:
  14. prageeth119lk

    Sinduwen Sinduwa

    දයිවයේ සරදමින්.... වෙන් වෙල අපි අපෙන්.. බොහෝකල් ගත උනත්.. ලන්වෙන්න බෑඉතින්

    No contents