මචන් ගොඩක් ඉස්තුතියි... අරවා දුන්නා....:yes:
මට යමක් කියන්න හිතෙනවා ඇයි දැන් දැන් කට්ට්ය ඔය වගේ දේවල් ගැන උනන්දු වෙන්නේ ඇයි... :confused:ලන්කාවේ හෙන TREND එකක් යනවා නේද නිකන් පුනරුදයක් වගේ..(that is good)
මම ඉස්සර ඔය හීන 16 ගැන දැනගෙන හිටියා...දැන් මතක නෑ.:sorry: ඕවගේ බුදුන් වදාළ තේරුම් ටිකත්...