එහෙම කරන්න නම් මචන්, ලංකාවේ මාර්ග පද්දතිය නියමාකාර ප්‍රමිතියකින් තියෙන්න ඕනේ. මේවා පදින මිනිස්සුන්ගේ විනයක් තියෙන්න ඕනේ. බයික් එකක් පදින්නම් වාලේ පදින්න බැහැ , විශේෂයෙන් high capacity bikes . අනිවා rider, fully safety gears ඇදගෙන තමා bike එක පදින්න ඕනේ. ලංකාවේ උන් ඔය විදිහට බයික් පදිනවද කියල...