My 12,000 nd post!
" 12 000 "
:love:
ඔන්න එහෙනම් මගේ 12000 පොස්ට් එක මෙතන පුද කරන්නේ හුගාක් (අ) සතුටින්:P හේතුව මගේ සුහද සහ එළකිරියේ හොදම නාකි ලව් කපල් එක ලෙස විරුදාවලිය ලත් , මිතුරන් දෙදෙනෙක් මා ගැන බොරු ප්රචාරය කර මාගේ චරිත ගාතනය කර ඇති බවක් පෙනී යයි.මේ පුද්+ගලයින් :lol: දෙන්න ගැන...