මචං, කාන්තාවකගේ පිරිසිදු කම ඒ කාන්තාවට තියන අභරණයක් අපේ සංස්කෘතියේ :D
ඒත් උඹ කිව්වා වගේ පදුරු ගානෙ ළැගලා බදින කෙල්ලගෙ ඕක හොයන එක වැරදි..
ඒත් පිරිසිදි කම හොයන්න ඕක සාර්ථක ක්රමයක් නෙවේ..
අනික ඕක වුනා කියල පිරිසිදු යි කියන්නත් බෑ.
කෘතීමව කන්යාපටලය හදන්න පුළුවන් ..දැනටත් ලංකාවෙත් රාජ්ය හා...