පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්


    නොයිඳුල් තොල් පෙති අතරින්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුලැලි ගෙනාව
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරුවියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත්කල
    සිතනුමැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව...


    - සුනිල් එදිරිසිංහ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට
    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත්කල
    සිතනුමැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වසන්තය දෝතින් දරන් පැමිණි දා සෙනෙහස අරන්
    ඔබෙන් හඳුනාගතිමි සකිසඳ ජීවිතේ නම් කිමැයි
    වසන්තය දෝතින් දරන්

    ආදරය ජීවිතය නොවුනද දිවියකට ආදරය ඇවැසිය
    කියාදී පෙම් පිරූ සකිසඳ එපා මුනිවත සිත සැලේ

    :(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඈරඹුමම කදුලක් වෙලා
    මා බලා ඉද්දි එ දිහා
    ආ දුරත් දුර වෑඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා //

    දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා //
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශොකාන්තය එනතුරා
    එහි රෑදෙන්නට සිත් අති නියා //
    අනන්තය ලග මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ඈරඹුමම කදුලක් වෙලා...........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    U showed me heaven that
    we built wasn’t so above
    Sweetie nw you gotta go our luv is through
    But a starry sky in da nite
    would still remind me of u...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන්මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන්මග සෙනෙහස සොයා බිඳක
    ආ ගමන නිමාකළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳූළු බිඳූවක පහස
    ගලා යයි අතීතේ මියඇදුන සොහොන ළඟ

    ඔබ මවෙත තිළිණකළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
    සංසාරයේ අනෙදු නවාතැන් සොයා යන
    මගේ මලගමදාට ඇවිත් යන්නට එන්න...

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන්මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න.....
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Do you ever think when you're all alone
    All that we can be, where this thing can go?
    Am I crazy or falling in love?
    Is it really just another crush?

    Do you catch a breath when I look at you?
    Are you holding back like the way I do?
    Cause I've tried and tried to walk away
    But I know this crush ain't going away-ay-ay
    Going away-ay-ay

    2n02b9y.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    You'll be loved you'll be loved
    Like you never have known
    The memories of me
    Will seem more like bad dreams
    Just a series of blurs
    Like I never occurred
    Someday you will be loved...

    death cab for cutie - some day ull b love'd





     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගෙ ආදරෙ මදි වුණා ද
    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන්පතට තෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගෙ ආදරෙ මදි වුණා ද

    නුඹෙ උකුලේ හිස තියාන
    සුරතලියේ හිත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදි වුණා ද...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිනැහෙමින්...වැළපෙමින්...
    දුටු සිතුන් පෙම් පිරූ සමයේ
    සලකුණක් ලෙස හෝ...
    පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
    මා හැරදමා ගිය මියුලැසී...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට එපා ඔබේ දෙනුවන් කැළුම්
    හද වේදනා දෙනවා


    (ජිම් පප්පා වර්ශන්)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුලැල් ගලා ගියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හැගුම් බර නොවී කියා දෙන්න බැරී
    හැඩුම් බර නොවී කියා දෙන්න බැරී
    හිමිදිරියේ සිල් මල් සුවඳයි
    ළග හිටියත් නොහිටියත් මතක් වී
    හද පිරිමදිනා බුදු වදනයි අම්මා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඬුදා කඳූලයි දකින්නේ
    සිනහවේ සරදම්..

    ඉවුරු දෑලේ හිඳ බැලූවිට
    ගඟ හැඩයි කදිමයි
    දියටවන් විට එවන් ගඟුලම
    බිහිසුණුයි චණ්ඩයි

    හඬක් නැතිදා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඬුදා කඳූලයි දකින්නේ
    සිනහවේ සරදම්...

    - සුනිල් එදිරිසිංහ
     
    Status
    Not open for further replies.