1. I

    ශ්‍රී ලංකාවට අත දෙනවා කියලා අැමරිකාවේ ජනපති බයිඩන් කිව්වා - අගමැති රනිල්

    උතුරු කොරියා ජනපති ජොන් උන් මහතා තම පැරනි මිසයිලය ගුවන්ගත කිරීමට මකුනු දැල් කඩන අතරතුර අප අගමැති අමතා තෙල්නැව් එවන්නම් බිය නොවන්නැයි පැවසූ බව සැලයි..අගමැතිදුන්ගෙන් විසේස ප්‍රකාසයක් බලාපොරොත්තුවන්න..
  2. I

    ශ්‍රී ලංකාවට අත දෙනවා කියලා අැමරිකාවේ ජනපති බයිඩන් කිව්වා - අගමැති රනිල්

    ලන්කාවට සලකන බව බොරිස් ජොන්සන් මහතාද ලන්ඩන් හිල් විදියේ ගොල්ෆ් ක්ලබ් හිදි උනුසුම් වොඩ්කා වීදුරුවක් තොලගාමින් ඩෙවල් කරන ලද කලුකුම් මස් කෑල්ලක් කටට ඔබා ගන්නා අතර එහි වේටර් කොලුවාට පැවසූ බව වේටර් කොලුවා හර්ශ මහතා සමග ඊයේ කෝපි බොන ගමන් පවසා ඇති බව හර්ශ මහතා කීවේය 🤭🤭🤭
  3. I

    පවතින තත්ත්වය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් - දුෂ්කරතා ඉවසීම ගැන ජනතාවට ස්තූතිය

    Harshaya PM unanam oka kiyai Nsheeb Thel gas, kiri piti, haal gewal wala midulatama genalla bala yanawa kiwwa kiyala Kopi bona welawe😃😃😃
  4. I

    Questions හර්ෂගේ කෙප්ප මාට්ටු වෙයි

    Onna news walata dan aye pennuwa..patta athal Sajith lost his place.. Harsha is the best 😂😂😂
  5. I

    🔴🔴🔴 Breaking News - Possible to meet 50% demand for gas, fuel in coming weeks

    නයි ඇරීම කලාවක්නම් එහි පිකාසෝ හර්ශ යි..Nasheeb 😂😂😂
  6. I

    Questions හර්ෂගේ කෙප්ප මාට්ටු වෙයි

    " නයි ඇරීම කලාවක්නම් එහි පිකාසෝ හර්ශ යි.." 😍😍😍 Paw yako Harshaya.. Nai arala atheykort.. Muu kiyala Nasheeb kopi bonna katha kara Dollers dennam araka meyka u kiwwa kiyala.. U kiyala mama e umthak danna kiyala 🤭🤭🤭 ------ Post added on 1655229398 1. 27 ------ Post added on 1655229721
  7. I

    Sri Lanka's Fuel Crisis

    Harsha Putin ta call deela nayak gani.. Gemak na gajayalywo okkoma Leaders la🤭 Nasheeb ta wage Nai arina ekak na
  8. I

    17 උදේට තමයි අන්තිම තෙල් නැව එන්නේ කියලා ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමා කිව්වා - හර්ෂ ද සිල්වා

    Mr. Harsha.. Anna Maldives president Nasheeb kiyala oyawa aduran nalu... Ayyoo ayyoo ai Najeeb eema kiwwe 😂😂😂 Parissamin Nai arinna hodey 🤭🤭🤭 Macho Harsha oyage gewal koheda.. Mama enawa Nai arina hati egenaganna oya gawata Tution😂 Naseeb Kopi bomu kiwwalu🤭🤭🤭 ------ Post added on 1655228665
  9. I

    සමන්ත බඩ්ඩ පච කෙලල මාට්ටු

    Harsha De silva th mattu una neda Maldives former President Najeeb yaluwek kiyala pacha gahala 😂😂😂 Ethin kohomada Mudal Amathi karanne mehema porisadayo
  10. I

    රටපුරා ජනතාව පෝලිමේ - ඇමති බයිලා ගහනවා අපි දුක් විඳිනවා

    Aragaley posh set eka anna Petrol polimey car eka dagena athule budi dawas 2k tissey. Ranil ada kiwwa eherawanne 2024lu😂😂😂
  11. I

    මම තඹ දොයිතුවක් වැරදියට හම්බ කරල නෑ..පිං තකා තමා දේශපාලනය කරන්නේ- පවිත්‍රා වන්නිඅාරච්චි

    අධිකරනයෙන් වැරදිකරුකල කප්පම් ප්‍රසන්නව ගොඩදාන රනිල්ගෙ නිරුවත ( සැබවින්ම රනිල්ගෙ කෝට් එක අස්සෙ ඉන්නෙ මහින්දයි, රනිල්තුල සිට ප්‍රසන්න ගලවගන්නෙ මහින්දයි, රනිල් මපට් කෙනෙක් ඔහු එජාපෙ නොවෙ පොහොට්ටුවෙයි )
  12. I

    ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්? ඉන්දියානු අගමැතිවරයාගේ බලපෑමට යටත්ව මන්නාරම් සුළං බලාගාරයට අදාළ ටෙන්ඩරය අදානි සමාගම වෙත ලබාදෙන ලෙසට බලපෑම් කිරීම..

    අධිකරනයෙන් වැරදිකරුකල කප්පම් ප්‍රසන්නව ගොඩදාන රනිල්ගෙ නිරුවත ( සැබවින්ම රනිල්ගෙ කෝට් එක අස්සෙ ඉන්නෙ මහින්දයි, රනිල්තුල සිට ප්‍රසන්න ගලවගන්නෙ මහින්දයි, රනිල් මපට් කෙනෙක් ඔහු එජාපෙ නොවෙ පොහොට්ටුවෙයි )
  13. I

    හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි

    රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda 🙄🙄🙄
  14. I

    Fuel availability fuel.gov.lk API

    රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda 🙄🙄🙄
  15. I

    🔴🔴🔴 Breaking News - ඉන්ධන හිඟයෙන් රටපුරා රථවාහන ධාවනය අඩාල වෙයි

    අනික් රටවලත් කෝප් කමිටු ලයිව් දුන්නනම් මේ විදිහට තුන්වෙනි ලොකෙ යුද්දෙ ඇති වෙලා ගොඩක් කල් ෆර්ඩිනැන්ඩෝ... අය්යෝ අය්යෝ ලියුම ආපහු ගන්නෝ😆😆😆
  16. I

    Breaking News - පෞද්ගලික බස් ධාවනය හෙට අඩාලවෙයි

    දරුවෙනි බිය නොවන්න තෙල් ගේන හැටි අපි පෙන්නන්නම් මෙන්න මේ කට්ටිය අතෙන් දාල සල්ලි වලට තෙල් ගෙන්නයි.. චරිත, හර්ශ, ගෝට, ෆර්ඩිනැන්ඩො, රනිල්, කාන්චන. 🤭🤭🤭 😆😆😆
  17. I

    17 උදේට තමයි අන්තිම තෙල් නැව එන්නේ කියලා ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමා කිව්වා - හර්ෂ ද සිල්වා

    වී හාල් තෙල් ගෑස් හිග නිර්මාතෘ රනිල්.. කටවහන් උන්න නම් මෙහෙම සෙනග ඇවිස්සෙන් නෑ... අනික කෝප් එකේ පොර වෙන්ඩ ගිය චරිතයි හර්ශයි🤭🤭😁
  18. I

    🔴🔴🔴 Breaking News - ඉන්ධන හිඟයෙන් රටපුරා රථවාහන ධාවනය අඩාල වෙයි

    Madei Charitha Herath ge Cope eka giya dura. Gahen wetuna ekata gona enna. Dan petrol kadulak na 😂😂😂
  19. I

    බඩු හිගයි

    Thel newe COPE eken karapu magulak na Mahajanayge thawath eka cost ekak witarai loku show ekak pennanna

    No contents