1. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    මචන් මට BUDGET එක කීයද කියන්න එගානට එකක් බලන්නම් . මොකද මචන් මේකේ MODELS කීපයක් තියෙනවා.
  2. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    දැන් ජපානේ තියෙන වහනයක් ගෙන්වා ගැනීමට LEASING FACILITY එක දෙන්න පුළුවන්.: මෙහෙමයි වෙන්නේ අපිට ජපානෙන් වහනයක් ආනයනය කර ගැනීමට අවශ්‍ය නම් එසදහා අවශ්‍ය වන LC එක යැවීමටත් වහනය ලංකාවට පැමිණි පසු නිදහස් කර ගැනීමට අවශ්‍ය DUTY PAY කිරීම සදහාත් FACILITY එක දෙන්න පුළුවන්. මෙහිදී අවශ්‍ය වන මූලික 30% මුදල...
  3. creed1

    WAGON R PRICES GOING DOWN 29.5M AND 30.2M

    කිසිම අවුලක් නැහැ.
  4. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    මලයා ඔය ගත්ත ගාන මලාට auction වලින් ගන්න බැහැ . මේකත් ඔයාගේ වෙලාවට Dealer Offer එකක්.
  5. creed1

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    2017 order made 9.5M new seat belt
  6. creed1

    Hot Wife Experience ?

    මෙහෙම සීන් තියෙනවා බන් LOL .
  7. creed1

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    අම්මේ කාලෙකින් .....ඔන්න මමත් අවා
  8. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    කෝල් මී . පර්පස් එක මොකද්ද?
  9. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    කීයටද බලන්නේ.
  10. creed1

    WAGON R PRICES GOING DOWN 29.5M AND 30.2M

    දැන් මල්ලි AUCTION වල වත් නැහැ අඩුයි . ඉල්ලන්නෙත් පට්ට ගණන් වලට එකයි අවුල. මට CALL කරන්න 0772406462 / 0714371754 මම ගණන් කියන්නම් . හරියටම ගැන කියන්න DETAILS ඕනේ.
  11. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    ONLINE JOB කරන අයටත් ගේමක් නැතුව LEASING කරලා දෙන්න පුළුවන්. ලගදී FIVER කරන කෙනෙක්ට මාරම ගේමක් දීලා LEASING එක දැම්මා ඕන කෙනක් ඉන්නවානම් කියන්න
  12. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    දැන්නම් මේවා හේනට අඩුවෙලා මම ගෙනාව ඒවා එන්න කලින්ම දුන්නා :) :) :love::love::love:
  13. creed1

    WAGON R PRICES GOING DOWN 29.5M AND 30.2M

    WAGON R වලට ගිය කලක් . මාර ගණන් වලට නේ යන්නේ . දැන්නම් 30 ත් පැනලා යන්නේ.

    No contents