1. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ත්‍රෙඩ් එක මුල් පිටුවේ උඩට ආවා නේද ! :rolleyes::rolleyes:
  2. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අද මේ ත්‍රෙඩ් එක පිටු 100 ගැහුවේ නැත්තං නේ !
  3. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අආදර අම්මා ආදර තාත්තා
  4. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ජයවේවා.. නියමෙට ශෝ එක කරමු !
  5. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අද නම් ෂෝ එක එලටම යයි වගේ
  6. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මූනුපොතේ කැලෑ පත්තර ගහලා ආවෙ නැත්තං දන්නවානෙ වෙන දේ !
  7. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  8. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ජයනාථ / ඉබ්බා මැතිතුමා පිටගියාට / ලිදට වැටුනාට පසු සසා කරන පළවෙනි රේඩියෝ ශෝ එක.. අපි බලමු කෙතරම් දුරට මානසික ඒකාග්‍රතාවය රැක ගනිමින් ශෝ එක කරයිද කියලා
  9. Dinushasankalpa

    2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    හුරේ අද මන් එක ගැහුවා
  10. Dinushasankalpa

    EK Married Club-16

    මටත් වෑන් එකට එකක් ඕනේ
  11. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි... සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..:rolleyes:
  12. Dinushasankalpa

    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

    ආ එහෙමද.. එහෙනං මං ඕන නෑ නේ.. බැක් ටු කුප්ප සීට් !
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මොන සමයමක්ද යකෝ කියලා කියපං :rofl:
  14. Dinushasankalpa

    පුලුවං උනොත් අනිවා එනවා අයියේ... අද අපේ ගෙදර පූජාවක් තියෙනවා :)

    පුලුවං උනොත් අනිවා එනවා අයියේ... අද අපේ ගෙදර පූජාවක් තියෙනවා :)

    No contents