මෙහි මුල් සටහන මකා දමන ලදී !:baffled:
මේක අත්හදා බලපු කට්ටිය ඉන්නවානම් දැන් තෙරනවා ඇති නේද මේ STL කාරයෝ අපිට කරලා තියන විනය
මටත් මේක ගැන කිව්වේ මගේ යාළුවෙක්
ඊයේ එයාගේ Line ඒක check කරන්න ආපු SLT එකේ ගොන් දෙන්නෙක් තමයි මේ පර්යේෂණය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ
ඊට පස්සේ උන්ට කටඋත්තර නැති උනාලු...