සාමාන්ය දෙයක්නන් නෙමෙයි තමයි.ඒත් ඔය ෆොටෝ ගහද්දි ඕව බල බල ඉන්නෙ නෑනෙ බන්.මිනිහට අහුවෙච්චි හින්ද විහිලුවට වගේ ගහන්න ඇති පස්සෙ කොල්ලව ලැජ්ජ කරන්න.ෆොටෝස් ගොඩක් තිබුනද?? මම කියන්නද වැඩක් උඹ පුලුවන්නන් ඌව දවසක කතාවට අල්ලගනින්.අල්ලගෙන පුලුවන්නන් ඔයවගේ සබ්ජෙක්ට් එකක් ගැන මිනිහත් එක්ක කතාකරල බලපන් කටින්...