අපිට Database එකේ තියෙන Password Hashes ගන්න පුලුවන් ඇතුලෙ Select Union එකකින්, එහෙම නැත්නම් Admin Password එක Bypass කරන්න පුලුවන් පොඩි operators දෙක තුනක් එහාට මෙහාට කරලා.
ඕක තමයි SQLI කියන්නෙ, Time-based, Blind Attacks තියෙන්වා පට්ට Advance Result eka ඇහැට දකින්නෙ නැතුව හිතෙන් කරන ඒවත්. ...