හොර ගෑනු ඉන්නව බන්. කවුද නෑ කිවුවෙ. ඒත් ඒක සදාචාරාත්මක නැහැනෙ. කරන මිනිහත් හොරෙන් කරන්නෙ. අද රෑ උඹෙ අම්ම එක්ක ඇඳේ නිදාගන්න මිනිහ හෙට උඹ දැනුවත්ව වෙන ගෑනියෙක් එක්ක නිදාගන්න එක උඹට අවුලක් නැද්ද. සෙක්ස් වලදි හැම ගෑනිම එක වගේ නැහැ ඉතින් ඒ මනුස්සය හොඳම එක තෝරගන්නව. නිතර එහෙ යනව. එතකොට අනිත් ගෑනුන්ට...