ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්... :yes::yes::yes::yes:
ඇයි මේ නොවැදගත් පෝස්ට් දාලා ත්‍රෙඩ් එකේ වටිනාකම අඩු කරන්න හදන්නෙ. වෙන කෙනෙක්ට හරියනව බලන් ඉන්න බෑ කියන්නෙ ඒක ඔයාලගෙ හිතේ තියෙන කුහක කම. ඩ්‍රයිවර් කෙනෙක්ට පැය 20ක් එලවන්න බෑ කියන්නෙ මොකක්ද ? අනෙක එක දිගටම එලවන්න කියනවා නෙමෙයිනෙ. ඕන තරම්...