AQUA ලංකාවට එන්නේ RENT A CARS , අම්බානකට දුවලා මෙහෙට අවම PAINT කරලා KM ගාන හදලා දෙනවා .ගන්න කෙනා බලන්නේ අඩුවට හම්බවෙන එකයි වාහනේ පිටින් පෙනෙන LOOK එකයි විතරයි. වාහන ගැන දන්නා එවුන් තම්බන්න බැහැ . නමුත් 1ST TIME වාහනයකට යන එවුන් අහුවෙනවා. වාහනේ SEAT වලට ඉටිකවර දාලා KM ගාන 10 -15 තිබුනම ඕන කෙනෙක්...